වයස් ගතවෙලා ආදරේ සොයනවා නම් ඒකට වරදක් කියන්න බැහැ !

අපි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රය තුල කිසිදා නොමැකෙන නාමයක් සනිටුහන් කල ප්‍රවීන ගායකයෙක් තමයි වික්ටර් රත්නායක කියලා කියන්නේ.

දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ප්‍රේක්ෂක හදවත් තුල ආදරණිය චරිතයක් බවට පත්වූ ඔහු එදා මෙදා තුර ගීත ක්ෂේත්‍රයේ බිහිවූ අපුර්ව චරිතයක් බව අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ.

ඔහු අලු‍ත් ජිවිතේ ගැන පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් මෙන්න මේ විදිහට කියලා තිබුණා.

මේ දවස්වල මම අලු‍ත් නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට කටයුතු කරනවා.

අද කාලේ ගුවන් විදුලිය සහ රූපවාහිනී ගත්තම විශ්වාස කරන්න තරමක් අපහසු තත්වයක් තිබෙන්නේ.

නමුත් වර්තමාන තාක්ෂනය හරහා සමාජ මාධ්‍යන් ඔස්සේ විශාල වැඩ කොටසක් කරන්නට හැකියාව තිබෙනවා. මේ ඔස්සේ අපේ රටේ ගොඩක් අය කෙටි පණිවිඩ ඔස්සේ ගීත නිර්මාණ ගැන වගේම සුව දුක් පවා විමසනවා.

ඒ වගේම තමයි මගේ දුකට සැපට ලඟින්ම ඉන්න ආදරණිය බිරිඳ තමයි හැමදේකටම උදව් වෙන්නේ.

මගේ බිරිඳ මුහුණු පොත ඔස්සේ ලැබී තිබුණු ආශීර්වාද හැම දෙයක්ම මට ඇහෙන්න කියෙව්වා. ජිවිතේ හැමදේකදිම බිරිඳ මට හයියක් වුනා. කෙනෙක් වයස් ගතවෙලා ආදරේ සොයනවා නම් ඒකට වරදක් කියන්න බැහැ. එහෙම වෙන්න හේතුවක් සොයා බලන්නේ නැතිව විවේචන සිදුකිරීම අනුමත කරන්න බැහැ. අද මගේ ළඟ බිරිඳ හිටියේ නැත්නම් මම ගොඩක් තනි වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08