වන අලි ජීවිත බිලි ගනිමින් දුම්රියක් පීලි පනී (ඡායාරූප)

වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් පලුගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය කියාසිටියේ.

මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. දුම්රියේ ගැටුණු වන අලින් තුන්දෙනා මරණයට පත්ව ඇතැයි ද සඳහන්.

ඊයේ (08) රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර දුම්රිය පීලිගත කිරීම් අද අලුයම ආරම්භ කෙරුණා. මෙතෙක් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්වී නොමැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10