spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුව බැංගලෝරයෙන් ඉවත් නොකර තබා ගනී

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් තම කණ්ඩායම සමඟ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා එක් එක් කණ්ඩායම තම කණ්ඩායම තුළ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සහ අලුතින් එක්කර ගන්නා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මේ දිනවල නිවේදනයන් සිදුකරනු ලබනවා.

දුෂ්මන්ත චමීර හා චාමික කරුණාරත්න සිය කණ්ඩායම් වලින් නිදහස් කිරීමට තීරණය කල බව ඔවුන්ගේ කණ්ඩායමක් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?