අලියෙකු සිදුකළ පහරදීමකින් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන අලින්ට ආහාර ලබාදීම සඳහා ඔහු ගිය අවස්ථාවේ මෙලෙස උඩවලව ඇත් – අතුරු සෙවණේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේදී පහර දී තිබෙනවා
තුවාල ලැබූ 22 හැවිරිදි වනජීවි නිලධාරියා ඇඹිලිපිටිය මහරෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ













