වනඅලි වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනියි

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රාත්‍රී කාලයේ දී ධාවනය කිරීම සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අද (22) පස්වරුවේ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා (18) මින්නේරිය – රොටවැව ප්‍රදේශයේ දී වන අලි රංචුවක් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම් රියක ගැටීමෙන් වන අලීන් දෙදෙනකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අලි දෙදෙනකු බරපතළ තුවාල ලැබීමත් සමගයි.

වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කිරීමටයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගියදා සිදු වූ අනතුරින් දුම්රිය මාර්ගයට මෙන් ම දුම්රියට ද දැඩි අලාභ හානි සිදු වූ අතර ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන ටැංකි ද මාර්ගයේ දෙපස පෙරළී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?