වත්මන් පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන බව අගමැති කියයි

වත්මන් පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට නිසැකව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොස්ගම, බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහස්සේලාගේ සුවදුක් විමසීම ඊයේ (06) එහි පැමිණි අවස්ථාවාදීයි.

විහාරාධිපති පූජ්‍ය හෙවෙල්වෙල ඥානානද ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් දේශනාකර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද එක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?