වටේටම කුඩු බෙදූ ‘නින්ජා’ අල්ලයි

මට්ටක්කුලිය සහ ඒ අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කාරියක වූ ‘නින්ජා’ නැමැත්තිය හෙරොයින් සහ මුදල් සමඟ අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 08ට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 06ට ආසන්න මුදලක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය මට්ටක්කුලිය, හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව ඇති අතර, ඇය 42 හැවිරිදි වියේ පසුවන්නියක්.

අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03