වට්සැප් මැසේජ් එකකින් මුම්බායි නගරය සලිත වෙයි

ඉන්දියාවේ මුම්බායි නගරයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ගනේෂ් දෙවිඳුන් සැමරීමේ උළෙල ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පළවන පුවතක් සමඟින් මේ වන විට මුළු මහත් මුම්බායි නගරයම භීතියට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ නගරයේ ස්ථාන 34ක මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිතව වාහන ස්ථානාගත් කර තිබෙන බවට වට්සැප් ඔස්සේ ලද තොරතුරක් මත නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි.

හෙට දිනයේ පැවැත්වීමට නියමිත මෙම ගනේෂ් දෙවිඳුන් සැමරීමේ උළෙල මුම්බායි නගරයේ විශාලතම ආගමික උත්සවයක් වන අතර ඒ සඳහා විශාල ජනකායක් පැමිණීමට නියමිතව තිබුණා.

මෙම වට්සැප් පණිවුඩය ලැබී ඇත්තේ මුම්බායි රථවාහන පොලිසියේ දුරකතන අංකය වෙතට වන අතර එහි හෙට පැවැත්වෙන උළෙලේ අවසන් සමාප්ති උත්සවයේදී කිලෝග්‍රෑම් 400ක බරින් යුත් පුපුරණ ද්‍රව්‍ය මිනිස් බෝම්බ ලෙස පුපුරුවා හැරීමට නියමිත බවත් එලෙස බෝම්බ පිපිරී යාමෙන් මිනිස් ජිවිත කෝටියකට අධික ප්‍රමාණයකට ජිවිත හානි සිදු විය හැකි බව සඳහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08