AFC Banner
AFC Banner
Empty Ad

වටගොඩ පාලම උඩ ටිකිරි මැණිකේ පීලි පනී (වීඩියෝ / ඡායාරූප)

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි වටගොඩ පාලම මත දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය ඊයේ (15) රාත්‍රියේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, ඊයේ (15) රාත්‍රියේ බදුල්ල සිට කොළඹ බලා ගමන් ආරම්භ කළ රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ද කොළඹ කොටුවේ සිට සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ ද නවතා එහි මගීන්ට බස් රථ මඟින් ගමන් පහසුව සකසා දීමටයි කටයුතු කර ඇත්තේ.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහ බදුල්ල දුම්රිය ස්ථානයේ ආපදා අංශවල නිලධාරීන් පීලි පැනිමට ලක් වූ දුම්රිය නැවත පීලිගත කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

01 13
01 14
01 16
01 10 2
01 12
01 4 1
01 6 1
01 8 2
01 7 2
01 3 1
01 1 1
01 5 2
01 2 1
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 2
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 1
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?