වටගොඩ පාලම උඩ ටිකිරි මැණිකේ පීලි පනී (වීඩියෝ / ඡායාරූප)

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි වටගොඩ පාලම මත දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය ඊයේ (15) රාත්‍රියේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, ඊයේ (15) රාත්‍රියේ බදුල්ල සිට කොළඹ බලා ගමන් ආරම්භ කළ රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ද කොළඹ කොටුවේ සිට සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ ද නවතා එහි මගීන්ට බස් රථ මඟින් ගමන් පහසුව සකසා දීමටයි කටයුතු කර ඇත්තේ.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහ බදුල්ල දුම්රිය ස්ථානයේ ආපදා අංශවල නිලධාරීන් පීලි පැනිමට ලක් වූ දුම්රිය නැවත පීලිගත කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

01 13
01 14
01 16
01 10 2
01 12
01 4 1
01 6 1
01 8 2
01 7 2
01 3 1
01 1 1
01 5 2
01 2 1
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 2
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 1
තලවාකැලේ දුම්රිය පිහිලි පැනිම 16 06 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43