වංචනිකයින්ට මුදල් දෙන්න එපා – ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීම මඟින් ශ්‍රී දළදා මාලිගාව මහජනතාවට පවසන්නේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බවයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ද එමඟින් දැනුම් දෙනවා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් අරමුදල් පරිත්‍යාග කරන ලෙස මහජනතාවට දැනුම් දෙමින් කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් මඟින් ව්‍යාජ ලෙස සැකසූ දැන්වීමක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍යවල මේ වනවිට සංසරණය වනවා.

ඒ, අනුව එවැනි ව්‍යාජ දැන්වීමවලට රැවටී වංචනිකයින්ට මුදල් ලබානොදෙන ලෙසයි ශ්‍රී දළදා මාලිගාව මහජනතාවට දැනුම් දෙන්නේ.

ව්‍යාජ දැන්වීම පහතින්..

485874877 1076821127822571 6332354301779587073 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26