AFC Banner
AFC Banner
Empty Ad

ලෝඩ්ස් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි – ශ්‍රී ලංකාවට ඉතිහාස ගතවීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ එංගලනත්ය අතර ලෝඩ්ස් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 483ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් පිටුපසින් සිටිනවා.

තරගයේ තුන්වන දිනයවන ඊයේ (31) දිනට තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න ලකුණු 23ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 03ක් ලබාගෙන සිටියා.

එංගලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වූ අතර,

ඒ, අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඇති ඉලක්කය ලකුණු 483ක්.

සිය පළමු ඉනිම සදහා එංගලන්තය ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරගයක දී වැඩිම සාර්ථක ලකුණු හඹායාම ලෙස ලකුණු 342ක් දැක්වෙන අතර,1984 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් එම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු 483ක ඉලක්ක හඹා ගොස් තරගය ජයගතහොත් ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව ඉතිහාස ගත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
53
+1
28
+1
217
+1
13
+1
10
+1
15
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?