ලෝක ශූර රෙස්ලින් තරුවක් ජීවිතක්ෂයට පත්වෙයි

දෙවතාවක් World Wrestling Entertainment (WWE) හි ශූරතාව දිනූ Sid Eudy ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ඔහු මියයන විට 64 හැවිරිදි වියෙහි පසු වූ බවයි.

රෙස්ලින් පරම්පරාවේ බිහිසුණු තරගකරුවෙකු ලෙස හැඳින්වෙන Sid Eudy රෙස්ලින් ක්‍රීඩාවට පිවිසීමට පෙර මල්ලවපොර ක්‍රීඩා කළ ප්‍රසිද්ධ තරගකරුවෙක්.

දීර්ඝ කාලයක් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳි Sid Eudy 1960 වර්ෂයේ දී අමෙරිකාවේ ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලද්දෙක්.

Gunnar Eudy නම් Sid Eudyගේ පුත්‍රයා විසින් ඊයේ (26) දිනයේ දී තම පියාගේ අභාවය නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර; එය ඔහුට මහත් ශෝකයක් බවට ද සටහන් කර තිබෙනවා.

එමෙන්ම සිය පියාට ආදරය කළ සෑම දෙනාටම සිය ස්තුතිය පුද කිරීමට ද Gunnar කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16