AFC Banner
Empty Ad
Empty Ad

ලෝක බැංකුවේ සහාය ජනපති අනුරට

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහය ලබා දෙන බව ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඒ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් ද එක් කරමින්.

එසේම ඉදිරියේදී ද ලෝක බැංකුවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවද අදාළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?