ලෝක පාපන්දු පිටියේ අනුශූරයෝ මව්බිමට (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරයින් බවට පත් වූ ප්‍රංශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සිය මව්බිමට පැමිණියා.

පැරිස් ගුවන්තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණි ජගත් පාපන්දු පිටියේ අනුශූරයින් පිළිගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් එහි පැමිණ සිටි බවයි විදෙස් මධ්‍ය වාර්තාකර තිබුණේ.

එහිදී හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ පාපන්දු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමිවූ ආකාර දැකගත හැකිවුණා.

කෙසේ වෙතත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩිඩියර් ඩෙෂාම්ප්ස් සහ ක්‍රීඩකයින් මව්බිමට පැමිණීමෙන් පසු උණුසුම් පිළිගැනීමක් හිමිවුව ද කයිලියන් ම්බාපේ ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකගේ මුහුණේ පරාජයේ වේදනාව තවතමත් රැඳී තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?