ලෝක කුසලානය වෙනුවෙන් අවසන් කණ්ඩායම් හතරේ සටන ඇරඹෙයි

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද (29) බර්සපාර ක්‍රීඩාංගනයේ දී තරග බිමට පිවිසීමට නියමිතයි.

එමෙන්ම දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර හෙට (30) පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන ඉරිදා (02) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?