ලෝක කුසලානයට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැම්බියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (01) පෙරවරුවේ දී නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

එලෙස නම් කරන ලද 15 දෙනෙනෙක් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය අද (01) පස්වරුවේ ලෝක කුසලානයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.

කණ්ඩායම පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සර්ව ආගමික වතාවත් සිදුකොට ආශීර්වාද ලබාගත්තා.

එලෙස පිටත්ව ගිය සංචිතයේ නායකත්වය රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට හිමිව ඇති අතර සම්පූර්ණ සංචිතය වනුයේ,

  • විමත් දින්සර (C), රාජකීය විද්‍යාලය, කොළඹ
  • කවිජ ගමගේ (VC), කිංග්ස්වුඩ්, මහනුවර
  • දිමන්ත මහාවිතාන, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • විරන් චමුදිත, ශාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර
  • දුල්නිත් සිගේරා, මහානාම විද්‍යාලය, කොළඹ
  • චාමික හීන්ටිගල, මහානාම විද්‍යාලය, කොළඹ
  • ආදම් හිල්මි, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • චමරිඳු නෙත්සර, ශාන්ත. සර්වේෂස් විද්‍යාලය, මාතර
  • සෙත්මිකා සෙනෙවිරත්න, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • කුගතස් මාතුලන්, ශාන්ත. ජෝන්ස් විද්‍යාලය, යාපනය
  • රසිත් නිම්සර, ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, වත්තල
  • විග්නේෂ්වරන් ආකාෂ්, ශාන්ත. ජෝසප් විද්‍යාලය, මරදාන
  • ජීවකන් ශ්‍රීරාම්, වෙස්ලි විද්‍යාලය, කොළඹ
  • සෙනුජා වැකුණගොඩ, ශාන්ත. ජෝසප් විද්‍යාලය, මරදාන
  • මලින්ත සිල්වා, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 17 වැනිදා ජපානය සමඟින් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10