ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී වීමට සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව තමන්ගේ බලවත් කණගාටුව පළ කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම දරුවන් සියලු දෙනා කෙසේ හෝ තරගාවලිය සඳහා පිටත්කර හැරීමට තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන්, මැදිහත්වීමෙන් කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1