ලෝකේ මිල අධිකම මත්පැන් සමඟ උපන්දිනය සැමරූ රුවන්ගි රත්නායක

රුවන්ගි රත්නායක මෙරට කලා ක්ෂේත්‍රය තුල බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත්ත සුරූපි හා දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇගේ නම රුවන්ගනී රත්නායක වුනත් බොහෝ දෙනෙක් ඇයට කතා කරන්නේ රුවන්ගි කියන නමෙන් නිසා දැන් ඇය ඒ නම භාවිතා කරනවලු.ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය හරහා මුලින්ම කලා ක්ෂේත්‍රයට පැමිනි ඇය පසුව වෙළද දැන්වීම්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කිහිපයකටම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඇය මුලින්ම සිනමාවට එක් වෙන්නේ රංජන් රාමනායක විසින් ඇධ්‍යක්ෂනය කල ජීවිතය ලස්සනයි සිනමා පටයෙන්.ඉන් පසු ඩොක්ටර් නවරියන් සිනමා පටයේ ප්‍රධාන චරිතයක් රඟ පෑමට ඇයට අවස්ථාව ලැබුනා.

මිට ටික කාලෙකට පෙර ව්‍යාපාරිකයෙකු සමග වැඩි ප්‍රසිද්ධියක් නොකරම විවාහ දිවියට එළඹුන රුවන්ගි මේ වන විට හොද පවුල් ජිවිතයක් ගත කරන බවයි අපට දැනගන්නට ලැබුනේ.

කොහොම හරි දැන් රුවන්ගි සැමියත් එක්ක නිදහස් ජිවිතයක් ගත කරනවලු.

ඒ වගේම මවු පදවිය ලැබීමට ආසාවෙන් සිටින බවත් දැනගන්නට ලැබුනා.කොහොම නමුත් ඇගේ තිස්තුන් වෙනි උපන්දිනය ලගදී ජයටම සමරලා තිබුනා.

ඉතින් එහි ඡායාරුප ඇය සමාජ මාධ්‍ය වෙතද මුදා හැර තිබුණා.

ඒ වගේම මේ උපන්දින සාදය ගැන ගොඩ දෙනෙකුගේ කතාබහ කරන්නට වුනා.

ඒ කේක් එකට එහා පැත්තෙන් තිබ්බ ලෝකේ මිල අධික මත්පැන් බෝතල් ටික නිසයි.

මේ එහි ඡායාරුප.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
190
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08