ලෝකයේ වැඩිම කාලයක් කොවිඩ් ආසාධිතව සිටින පුද්ගලයා

මාස 14ක කාලයක් කොවිඩ් වෛරසය ශරීරයේ පැවතියත් දිවි බේරාගැනීමට සමත් වූ ලියුකේමියා රෝගී පුද්ගලයෙක් පිළිබඳව තුර්කියේ ඉස්තාන්බුල් නගරයෙන් වාර්තා වුණි.

මුසාෆර් කෙයෙසාන් නමැති 56 හැවිරිදි මේ පුද්ගලයා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ 2020 වසරේ නොවැම්බර් මාසයේය.ඒ වන විටත් ලියුකේමියා රෝගයට ගොදුරු වී සිටි ඔහු කොවිඩ් ආසාදිත බවට දැනගත් සැණින් ජීවිතය පිළිබඳ ආශාව අත්හළ බව පසුව මාධ්‍යයට පවසා තිබුණි.

මාස 14ක් තිස්සේ ඔහුට සිදුකරන ලද අඛණ්ඩ පීසීආර් පරීක්ෂණ 78කම සටහන්ව තිබුණේ මුසාෆර් තවදුරටත් වෛරස ආසාදිතයෙකු බවය.ඒ අනුව ලොව වැඩිම කාලයක් කොවිඩ් ආසාදිතව සිටින පුද්ගලයා වන්නේ මුසාෆර් ය.

මාස 9ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු  මාස 5ක සිට සිය නිවසේ හුදකලාව වාසය කරයි.ඉකුත් සතියේ කරන ලද නවතම පීසීආර් පරීක්ෂණ වාර්තාවේ සටහන්වී තිබුණේ ඔහු තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29