AFC Banner
AFC Banner
Empty Ad

ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්

චීනය ලොව වේගවත් ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දක්වා තිබෙනවා.

අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්ද පාලන සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ වන බව ද වාර්තා වනවා.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්වය යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400ක්.

මෙම දුම්රිය නුදුරු අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, අදාළ ස්ථාන අතර ගමනාගමනය සඳහා ගත වන කාලය සම්පිණ්ඩනය කළ හැකි අතර, එමගින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙහි සුවපහසු බව ඉතා ඉහළ අතර, මැදිරිවල සේවා අවකාශය 4% කින් වැඩි වීමෙන්, විවිධාංගීකරණ, පහසුකම්, සහ ස්වයංක්‍රීය සේවාවන් ද මගීන්ට සැපයිය හැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?