ලොවම සංවේදී කරමින් සුපිරි ක්‍රීඩකයෙකුගේ පුත්‍රයා මියයයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අලුත උපන් පුතා මිය ගිය බව නිවේදනය කර තිබෙනවා.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකරු ජෝර්ජිනා රොඩ්‍රිගස් සඳුදා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, ඔවුන්ගේ අලුත උපන් ළදරු පුතා මිය ගිය බවයි.

රොනාල්ඩෝ සහ රොඩ්‍රිගස් පැවසුවේ, “අපේ අලුත උපන් පුතා මිය ගිය බවත්, අපගේ බලවත් කණගාටුවෙන් එය ප්‍රකාශ කරන බවයි.

ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාව එයයි.” මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පෘතුගාල තරුව ඔක්තෝම්බර් මාසයේදී නිවේදනය කර තිබුනේ, ඔහු සහ රොඩ්රිගස් නිවුන් දරුවන් අපේක්ෂා කරන බවයි.

දෙසැම්බරයේදී ඔවුන් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව නිවේදනය කළා.

22 625e07f050d24
22 625e08dc397ef
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?