ලොවම සංවේදී කරමින් සුපිරි ක්‍රීඩකයෙකුගේ පුත්‍රයා මියයයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අලුත උපන් පුතා මිය ගිය බව නිවේදනය කර තිබෙනවා.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකරු ජෝර්ජිනා රොඩ්‍රිගස් සඳුදා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, ඔවුන්ගේ අලුත උපන් ළදරු පුතා මිය ගිය බවයි.

රොනාල්ඩෝ සහ රොඩ්‍රිගස් පැවසුවේ, “අපේ අලුත උපන් පුතා මිය ගිය බවත්, අපගේ බලවත් කණගාටුවෙන් එය ප්‍රකාශ කරන බවයි.

ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාව එයයි.” මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පෘතුගාල තරුව ඔක්තෝම්බර් මාසයේදී නිවේදනය කර තිබුනේ, ඔහු සහ රොඩ්රිගස් නිවුන් දරුවන් අපේක්ෂා කරන බවයි.

දෙසැම්බරයේදී ඔවුන් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව නිවේදනය කළා.

22 625e07f050d24
22 625e08dc397ef


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48