ලොරියක් වටලයි ජනතාව ගෑස් රැගෙන යයි

මාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයන් (23) දින පියවර ගැණින.

කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑලියට ප්‍රවාහනය කල අතර , එම ලොරි රථය නුවරඑලිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගැස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දි ගැස් ලබාගත්හ.

ලාෆ් ගැස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 4278 ටත්,කිලෝ 5 කුඩා ගැස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කෙරිණ.

ලාෆ් ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔහුන් ගැස් වැඩි මිලට අලෙවි කරන නිසා තමන් සමාගමේ ලොරි රථයෙන්ම ගැස් මිල දි ගැනිමට පියවර ගත් බවයි.

ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ගැස් ලබාදිමට පියවර ගත් නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසින් විසින් කොළ කැද සංග්‍රහයක්ද එම ස්ථානයේදි සිදු කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18