AFC Banner
AFC Banner
Empty Ad

ලොකු හාමුදුරුවෝ ගැටගසා ලක්ෂ 05ක් කොල්ල කාලා

අද (02) අලුයම් කාලයේ දිවුලපිටිය, හපුවලාන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් කොල්ල කා ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් විහාරස්ථානයේ නායක හිමිනමව ගැට ගසා විහාරස්ථානයේ තිබූ රුපියල් පන්ලක්ෂ හැත්තෑදහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?