ලේක්හවුස් ආයතනයට මෝටර් රථයක් කඩා වදියි

කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මොට රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

අනතුරින් ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් රියදුරුට හානියක් සිදුව නොමැති අතර කොටුව පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?