AFC Banner
Empty Ad
Empty Ad

ලෙබනනයේ දෙවන පිපිරීමෙන් 20 දෙනෙක් මිය ‍යයි

ලෙබනනයේ රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිතා කරන ලද වෝකි-ටෝකි මෙලෙස පුපුරුව හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම පුපුරවා හැරීම සිදුකර ඇත්තේ, බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශයේ බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?