ලියන්ගහවෙල – මාපිටිය ගල්වළේ ගල්වලට යට වී දෙදෙනෙක් මරුට

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, මාපිටිය ගල්වළේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් සහ ගල්වලට යට වී මියගොස් ඇති බව වාර්තා වනවා.

අද (14) පෙරවරුවේ ගල්වළේ සිදුකළ බෝර ගැසීමක දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට යුද හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !