බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, මාපිටිය ගල්වළේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් සහ ගල්වලට යට වී මියගොස් ඇති බව වාර්තා වනවා.
අද (14) පෙරවරුවේ ගල්වළේ සිදුකළ බෝර ගැසීමක දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට යුද හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.














ගල් වෙඩි වලින් ආපු ගල් වලට නෙවෙ 1යට උනෙ වෙඩි දාන්න බෝර වලවල් වීදින වීට එ දෙන්නෙ විදිමින් සිටි ගල් තටිටූව ඉබෙට ගැලවී එ දෙන්නාත් සමග පහලට කඩා වැටීමෙන් මෙ අණතූර සිදූ උනෙ වග කීමි විරහිත පූවත් ජනතා ගත කරන්න එපා.ඔතන බලන්න බැකෝ යන්තර දෙකම ගල් වල ඇතූලෙ බෝර දාන්න පෙර මෙව ඈතට ඇරගන යනව .මෙ වර්තාව කරැනාකර ණිවරදි කරන්න මගෙ මල්ලීලා දෙන්න එ බැකෝ දෙකෙ වැඩකලෙ