ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් කළ ඉල්ලීම

අද දිනයේත් පිට පළාත් සදහා ගෑස් බෙදාහැරීම සිදුවනවා. ලිට්රෝ සමාගම අද දිනයේ ගෑස් සිලින්ඩර් 50000 බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ

කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සිදු වනු ඇති. ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැඩි මිලට ගෑස් මිල දී ගැනීමෙන් වළකින ලෙසයි.