ලබුෂේන්ග්ගේ තැන ග්‍රීන්ට හිමි වෙයි ?

ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන Marnus Labuschagne ව එම ස්ථානයෙන් ඉවත් කර, Cameron Green එම අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක මැතිව් හේඩ්න් පවසනවා.

හේඩ්න් කියා සිටින්නේ, ලබුෂේන්ග් සාර්ථක වුව ද, විවිධ අවස්ථාවල දී අඛණ්ඩ ව ඔහුට හට ගන්නා ආබාධ තත්ත්වයන් හේතුවෙන් ග්‍රීන් ව පෙරට ගෙන ආ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

දැනට අංක 4 හි ක්‍රීඩා කරන Marnus Labuschagne වෙනුවට ආරම්භක පිතිකරු ලෙස Cameron Green හට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සැලසීම කණ්ඩායමේ ස්ථාවරත්වයක් පිතිකරණය තුළ රෝපණයට හැකියාවක් ලැබෙනු ඇති බවයි හේඩ්න් කියා සිටින්නේ.

එක්දින ලෝක කුසලානයට පිවිසීමේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මැදපෙළේ ලබුෂේන්ග් සමගි ස්මිත් ව යුගල කිරීමෙ යම්තාක් දුරකට ඉදිරියට යාමක් පෙන්නුම් කළ ද, දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති එක්දින තරගාවලියේ දී ලබුෂේන්ග් හට විවිධ ආබාධවලට මුහුණදීමට සිදු වුණා.

කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ට්‍රාවිස් හෙඩ් හට ද අත කැඩී යාමෙන් එක්දින ලෝක කුසලානය අහිමි වීම මතයි මෙලෙස පිතිකරුවන්ගේ ලැයිස්තුව යළිත් මුලට ගෙන ඒමට සිදු ව ඇත්තේ.

කෙසේවෙතත් ලබුෂේන්ග්ව ඉවත් කර; ග්‍රීන් ව මුලට ගෙන ඒමේ තීරණය ගැන මැතිව් හේඩ්න් පවසා ඇත්තේ ඉන්දියාවට එරෙහි ව පැවති ආරම්භක තරගයෙන් ග්‍රීන් ව ඉවත් කළේ ඔහු පිතිකරණයෙන් දස්කම් දැක්වීමට දැඩි මහන්සියක් දරන කාලපරිච්ඡේදයක දී බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46