ලබන සඳුදා සිවිල් සංවිධාන රැසක් කොළඹට එයි

ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරගෙන යනු ලබන මාරාන්තික උපවාසයට සහය දැක්වීම සඳහා එලඹෙන සඳුදා (02) දින සිවිල් සංවිධාන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණෙන බව ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් එම සංගමය විසින් පවත්වාගෙන යනු ලබන මාරාන්තික උපවාසය දැනට දින 05ක් තිස්සේ ක්‍රියාත්මක වන අතර එම උපවාසය සඳහා ආණ්ඩු පාර්ශවයෙන් කිසිඳු සාධනීය විසදුමක් හෝ පිළිතුරක් නොලැබීම නිසා සිවිල් සංවිධාන රැසක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන බව එම සංගමයේ ලේකම් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?