ලබන සඳුදා සිවිල් සංවිධාන රැසක් කොළඹට එයි

ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරගෙන යනු ලබන මාරාන්තික උපවාසයට සහය දැක්වීම සඳහා එලඹෙන සඳුදා (02) දින සිවිල් සංවිධාන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණෙන බව ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් එම සංගමය විසින් පවත්වාගෙන යනු ලබන මාරාන්තික උපවාසය දැනට දින 05ක් තිස්සේ ක්‍රියාත්මක වන අතර එම උපවාසය සඳහා ආණ්ඩු පාර්ශවයෙන් කිසිඳු සාධනීය විසදුමක් හෝ පිළිතුරක් නොලැබීම නිසා සිවිල් සංවිධාන රැසක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන බව එම සංගමයේ ලේකම් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30