AFC Banner
AFC Banner
Empty Ad

ලබන වසරේ සිට VAT බදු අනුපාතිකයේ වෙනසක්

එකතු කළ අගය මත වන බදු (VAT) අනුපාතිකය ලබන වසරේ පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

9 3
10 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?