මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බවයි.
ඒ, අනුව එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ලබන මස 05 වනදා සිට ලිට්‍රෝ ගෑස් මිල යළිත් අඩු කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් ගෑස් නෞකාවක් අද (29) අලුයම මෙරටට පැමිණ ඇති අතර, එහි ගෑස් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බවයි ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




