ලක්නව් හෝටලයක දී කාන්තාවන් පස්දෙනෙකු ඝාතනය වෙයි

ඉන්දියාවේ ලක්නව් හෝටලයක දී තරුණයෙකු සිය මව සහ සහෝදරියන් සිව් දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

අද (01) අලුයම මෙම ඝාතන සිදු ව ඇති බවයි ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.

24 හැවිරිදි ඝාතකයා පවසා ඇත්තේ සිය උපන් ගම වන බුඩවුන් හි පිහිටි පෞද්ගලික ඉඩකඩම් සිය සොහොයුරියන් විසින් ලියාගනු ලැබීමත් ඒවා විකිණීමට උත්සාහ කිරීමත් නිසා මෙම ඝාතන සිදු කළ බවයි.

අර්ෂාඩ් නමැති සැකකරු ඝාතනයෙන් පසුව කෙටි වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

සැකකරුගෙන් පහර කෑ මව සහ සොහොයුරියන් තිදෙනෙකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනිත් තැනැත්තිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන් මෙම ඝාතන සිදු කළ සෑම අයෙකුගේ ම අතෙහි මැණික් කටුව අසලින් වෙන් වෙන්න කපා දමා බවත් පසුව හුස්ම හිර කර ඝාතනය සිදු කළ බවත් අදාළ වීඩියෝවෙන් සැකකරු පවසනවා.

මෙම අපරාධ සඳහා තම පියා ද උදව් කළ බවයි අර්ෂාඩ් නමැති සැකකරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16