AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බස් එකේ කසිප්පු ඇදලා – රියදුරා පොලිස් අත්අඩංගුවට

රත්මලාන ඩිපෝවට අයත් ලංගම බස් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරා පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය මඟින් මෙම සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් විරෝධී මත්පැන් මිලි ලීටර් 3000ක් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ.

අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එම රථය නවතා පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදී බස් රථය තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ මෙම නීති විරෝධී මත්පැන් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් රියදුරු වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?