ඇෆ්ගනිස්තානයට එරෙහි පාකිස්තාන ප්‍රහාර තවත් තීව්‍ර කරයි

කාබුල්හි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ප්‍රතිකාර කරන රෝහලකට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් 400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්ථානය පවසනවා.

ඇෆ්ගන් බලධාරින් පවසන්නේ ඊයේ රාත්‍රි 9.30ට පමණ එල්ල වූ ප්‍රහාරයෙන් 250කට වැඩි පිරිසක් තුවාල ලඹ ඇති බවයි.

ඇඳන් 2000ක පමණ තිබූ ⁣ගොඩනැගිල්ලක් ප්‍රහාරයට ලක් ව ඇතැයි සඳහන්.

මෙම ප්‍රකාශය මහජන මතය නොමඟ යැවීමක් බව පවසමින් පකිස්ථානය චෝදනාව ප්‍රතික්ෂේප කළා..

මෙහෙයුම අතරතුර කාබුල් සහ නැගෙනහිර පළාතේ නන්ගර්හාර් හි හමුදා ස්ථාන ඉලක්ක කර ගත් බව පාකිස්තානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11