ලංගම බස් එකේ කසිප්පු ඇදලා – රියදුරා පොලිස් අත්අඩංගුවට (වීඩියෝ)

රත්මලාන ඩිපෝවට අයත් ලංගම බස් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරා පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය මඟින් මෙම සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් විරෝධී මත්පැන් මිලි ලීටර් 3000ක් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ.

අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එම රථය නවතා පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදී බස් රථය තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ මෙම නීති විරෝධී මත්පැන් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් රියදුරු වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56