ආරක්ෂක ප්‍රධානියා අවසන් ගමන් ගිය බව තහවුරුයි – ඉරානය

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඉරානය තහවුරු කරනවා.

මෙලෙස ඝාතනය වූ අලි ලරිජානි ඉරාන ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සඳහා නායකත්වය ලබා දෙන ඉරාන ආරක්ෂක ප්‍රධානියා වනවා.

එමෙන්ම ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙක් වන අලි ලරිජානි සහ ඉරානයේ අභ්‍යන්තර බසීජ් මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සොලෙයිමානි ද ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14