ලංගම අද සාමාන්‍ය පරිදි ධාවනයට

අද (09) දිනය තුළ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?