නව බදු ප්රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ලබන 8 වනදා ලෙඩ නිවාඩු දමමින් දිවයිනේ සියලුම දෙනා කොළඹට පැමිණෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති පවසනවා
එතුමා මේ බව පැවසූවේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් පවත්වනු ලැබූ මාධ්යා හමුවේදීයී.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2