ලංකා මෙට්‍රෝ බස් සමාගම නිල වශයෙන් වැඩ අරඹයි (වීඩියෝ)

ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙට්‍රෝ බස් සමාගමේ ව්‍යාපෘති කාර්යාලය ආරම්භ කිරීමේ අද (08) සිදුකෙරුණා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පොදු මහජනතාවට සුවපහසු ගමනාන්තයක් යන ජනාධිපතිවරයාගේ සංකල්යක් යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය, නව ඩිජිටල් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා බස් රථ 100ක් ලබාගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

තවද ඒ සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 300ක් පමණ වෙන්කර ඇති බවත්, 2026 අයවැයෙන් තවත් රුපියල් මිලියන 200ක් වෙන්කිරීමට බලාපොරාත්තු වන බවයි ඔහු සඳහන් කළා.

ලබන වසරේ මැද වනවිට මේ නව බස් රථ ජනතා සේවයට එක් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
2
+1
11
+1
2
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13