ලංකාවේ පිරිමි 35%ක් මතට ලොල් වී ඇති බව හෙළිවෙයි

මෙරට පුරුෂ ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාරවලට ඇබ්බැහි වී ඇති බවට හෙළි ව තිබෙනවා.

මෙම දත්ත නිකුත් කර ඇත්තේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින්.

විවිධ මද්‍යසාර සමාගම් විසින් මිනිස් ධනය සූරා කමින්, ඔවුන් ව මතට ලොල් කර ආදායම් උපයන බවයි.

එතුළින් මිනිසුන් තවත් දිළින්දන් බවට පත්වන බවයි මද්‍යසාර තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ.

අරක්කු මද්‍යසාර අතරින් වැඩිපුරම භාවිත වන බවත්, බියර් වර්ග දෙවැනි ස්ථානය ගන්නා බවත් හෙළි ව තිබෙනවා.

එක් පුද්ගලයෙකු පාවිච්චි කරන මද්‍යසාර ප්‍රමාණය ලීටර් 4.3ක් බවයි වාර්තා වන්නේ.

රටේ ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය නම්, මද්‍යසාර බදු මුදල් ප්‍රමාණය ඉහළ දැමිය යුතු බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16