AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ ආයෝජනය කරන විදේශිකයින්ට ලැබෙන සහනය

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන් හට දීර්ඝ කාලීන වීසා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

මෙමගින් සෘජු විදේශ ආයෝජන වැඩිවීමක් සිදුවීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට, වැඩ කිරීමට සහ ජීවත් වීමට තවත් වෘත්තිකයන් සහ විශේෂඥයින් දිරිමත් කරනු ඇති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

NR
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?