Empty Ad
AFC Banner
Empty Ad

රෝහිත කෝප් කමිටුවෙන් ඉවත් නොකළොත් හෙට උපවාසයක් (වීඩියෝ)

රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොකරන්නේ නම්, හෙට උදෑසන උපවාසයක් කිරීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කියා සිටියා.

ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ බව සඳහන් කර සිටියේ, මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ මන්ත්‍රීවරු හත් දෙනෙක් සභාපතිවරයාට විරෝධය පා ඉන් ඉවත් වී ඇති බවයි.

තමා ද කෝප් කමිටුවේ සාමාජිකයෙකු වුවත් ඉන් ඉවත් නොවී සිටින්නේ, සභාපතිවරයාව ඉවත් කිරීමට රජය පාර්ශ්වය කටයුතු කරන බව බලාපොරොත්තුවෙන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එවැනි පත් කිරීම් හරහා කෝප් කමිටුව මහ ජනතාව තුළ විහිලුවට ලක් වනු ඇති බවයි ඔහු වැඩිදුර කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?