රෝහිතගේ බෑණා රිමාන්ඩ් ජගත්ගේ පුතාට ඇප

අද දිනයේ අධිකරණය වෙත භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා..

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික බුද්ධික විතාන වෙනුවෙන් ඔහුගේ පාර්ශවය අද (24) මෝසමක් ඉදිරිපත් කර තිබු අතර, ඒ පිළිබඳව සලකා බැලූ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ලක්ෂ දහයක ශරීරය ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර සිටියේ.

නීති විරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික බුද්ධික විතාන අත්අඩංගුවට ගෙන අගෝස්තු 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා අද (24) දහවල් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08