logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කෙටුම්පතක්

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කෙටුම්පත පසුගියදා (06) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

අදාළ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ සභාපති (වෛද්‍ය) උපුල් ගලප්පත්ති විසින් සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක වෙත පිළිගන්වනු ලැබුවා.

දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය මෙය බවයි සෞඛ්‍යය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසුවේ.

මෙම අවස්ථාව සමගින් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් එක් ව සිටියා.

මෙකී අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය විසින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත සකස් කර තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රඥප්තිය දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය ලෙසටයි පිළිගැනෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උමන්දාව - සිරි සමන්තභද්‍ර හිමිට තවත් චෝදනාවක්
03:40
Video thumbnail
කෙහෙළියගේ පවුලම ලොකු අවුලක #keheliyarambukwella
00:24
Video thumbnail
මෛත්‍රී අද කිව්ව කතාව - "අපි බැහැලම වැඩ" "මට දේශපාලන දර්ශනයක් තියෙනවා" #maithripalasirisena
04:54
Video thumbnail
රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණය ඇරඹෙයි
03:07
Video thumbnail
සජබෙට ආපු අලුත්ම හෝඩුවාව... #sjb #ranilwickremesinghe
15:30
Video thumbnail
"යාළුවෝ බොමු කිව්ව ගමන් හැම ඇල්කොහොල් එකක්ම බොන්න එපා" - හදිසියේම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්
03:37
Video thumbnail
පාරට ඇල්ලුව ගල් Missing..."අපිට පාර මඩවෙලා නිසා ඉස්කෝලේ යන්න විදියක් නෑ" #padukka
03:13
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-04
01:05:54
Video thumbnail
රේගුවේ සද්දෙට රජය බයවෙයි...#custom #ranilwickremesinghe
04:10
Video thumbnail
සජිත් විශේෂ සමුළුවක් කැඳවයි - "පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් Education" #education#sajithpremadasa
01:58

?