AFC Banner
Empty Ad
Empty Ad

රොනාල්ඩෝගෙන් නව වාර්ථාවක්

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවු පළමු පුද්ගලයා බවට පත්වීමට පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබේ.

එමෙන්ම ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම දැඩි ග්‍රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ද ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමික ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 469ක් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සහ පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 වෙත ළඟා වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වේ.

Manchester United star Cristiano Ronaldo becomes first EVER to pass 400m  followers on Instagram | Daily Mail Online
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?