රොටුඹ අමිල රුසියාවේ දී අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු ආරක්ෂ බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?